Tuesday, 16 September 2014

google extentions-1

ඔන්න අද මම Google Chorme පාචිච්චි කරන අයට සුපිරිම extentions ටිකක් අරගෙන අාවා......
ඔන්න ඒවා දාගෙන කොහා‍ෙමද කියන්නකෝ.........


 1.Pixlr Editor
               මේක හරියට photoshop වගෙයි මේකේ extention 1ක on කරාට පස්සෙ වැඩ කරන්න පුලුවන් මේක සුපිරිම ෆෝටෝ ඒකක් වුනත් සම්පූර්ණයෙන්ම free දෙන්නෙ ඔයාලා photoshop වැඩ කරලා තියෙනව නම් මේකෙ වැඩ කරන්න ලේසියි... වැඩ කරලා නැතත් අවුලක් නෑ Filters,layers,effects දාන්නත් පුලුවන් මේකෙන් photoshop .psd open කරන්නත් පුලුවන්.... 
                                         මෙතන click කරලා දා ගන්න


2.Coloring Pages
                                 web browser ඒකෙන් පින්තුර පාට කරන්න කැමතිද?????
 මේක පොඩි ලමයින්ටත් හොදයි ඒත් අවුලක් නෑ.... ඔනම ඒක්කෙනෙකුට මෙක පාචිච්චි කරන්න පුලුවන් මේක open කරාට පස්සෙ චිත්‍ර ඒනවා හැබැයි ඉතින් හැමදාම 1ම පාට කරන්න බෑ දවසින් දවස අලුත් වෙනවා   
                           මෙතන click කරලා දා ගන්න

3.Gmail Offline
              internet connect වෙලා නැති වෙලාවටත් gmail කියවන්න මෙකෙන් පුලුවන් ඒක අපිට ලොකු වාසියක් ඊට පස්සෙ internet connect කරාට පස්සෙ ඒන gmail ටික අයිත් update වෙනවා     
                     මෙතන click කරලා දා ගන්න 




4.Time Counter
             අපි internet 1කේ ඉන්නකොට වේලාව යනවා තේරෙන්නෙ නෑනේ ඊට පස්සෙ බිල දැක්කට පස්සෙ තමයි තරු විසිවෙන්නෙ ඉතින් අපි internet ඉන්න වෙලාව manage කර ගන්න මේකෙන් පුලුවන් මෙකෙන් අපිට පෙන්නනවා කොච්චර වෙලා ඉදියද ඒවා මේවා ඔක්කොම පෙන්නනවා

                   මෙතන click කරලා දා ගන්න




























Read More

Thursday, 11 September 2014

Mobile Partner

ඔන්න තවත් සුපිරිම software  ඒකක් අරගෙන මම අාවා... අද මම ගෙනාවේ ගොඩක් කට්ටිය පාච්චිකරන software 1ක් update 1ක්.... dongle පාචිච්චි කරන ගොඩක් අය mobile partner තමයි use කරන්නෙ අද ගෙනාවේ ඒකෙ අලුත්ම version ඒක...... මේකෙන් අපිට call ගන්න පුලුවන් තව dissconnect කරාට පස්සෙ data usage report ඒකකුත් දෙනවා.... තවත් සුපිරි වැඩ කෑලි ටිකකුත් තියෙනවා..... ඔන්න ඒහෙනම් යට ලින්ක් ඒකෙන් ගිහිල්ලා download කරගන්න....
                                                                                                   
                                 (skip ad දෙන්න වැඩේ ගොඩ)
Read More

Wednesday, 10 September 2014

Everyone Piano

ගොඩ කාලෙකට පස්සෙ blog ඒකට post දාන්න හිතුනා අද මම ඔයාලට දෙන්න යන්නෙ සුපිරිම software ඒකක් අපි හැමෝටම piano ඒකක් ගන්න බෑනේ..... මේකෙන් අපිට piano ඒකකින් ගහනවා වගේ සුපිරි sound ඒකත් දෙනවා වැඩි කතා ඔන නැහැනේ ඒහෙනම් මම ගියා........ 
                                ජය වේවා!!!!!!!!!
                                      
                                    
                                                             (adfly වලට ගිහිල්ලා skip ad දෙන්න වැඩෙ ගොඩ)


මෙන්න screen shot ඒකක්

Read More