Tuesday, 25 November 2014

Sherlock holmes-සමුදුරේ සටන

ඔන්න ඉතිං ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් ඒක පැත්තට අාවා...
මේ පාර මම ගානාවේ අලුත්ම දෙයක් ඔයාලා e-books ගැන අහලා අැති.. කියවලත් අැති... අද ගෙනාවෙත් ඒ වගේ දෙයක් තමයි...
Sherlock holmes ගැන නොදන්න කෙනෙක් නැති තරම්...
ඒක හරියට පිස්සුවක් වගේ මමත් පොඩි කාලේ Sherlock holmes පොත් කියවන්න හරි අාසයි.... ඉතිං මචංලා පොතුත් ගනනංනේ
ඒකට හොදම විසදුම ‍තමයි මේක පොත download කර ගත්තා කියෙව්වා හැබැයි ඉතිං මේකට adobe flash player ඒකත් තියෙන්න ඔන
අද මම ගෙනාවේ සමුදුරේ සටන...... තව ගොඩක් ඒවා තියෙනවා
ඒහෙනම් ඒක පල්ලෙහායින් downlaod කර ගන්න




සැ.යු-දකුනු පස කෙලවරේ අැති skip ad ලබා දීමෙන් download කර ගත හැක
Read More